Kitchen
බෝංචි මැල්ලුම
කවදා හරි ඔයාලා බෝංචිමැල්ලුම කාලා තියෙනවාද? ඔව් ඒක බොහෝම රසවත්. මේ
ඉන්දියානු ව්යාංජයනය ඔයාලත් රස විදින්න බලන්න.
බෝංචි ග්‍රෑම්200
ලූණු ගෙඩි 3
අබ
අමුමිරිස් කරල් 4,5
ලුනු අවශ්‍ය පදම
කහ
කරපිංචා ඉත්තක්
රම්පේ
පොල්
පොල් කිරි කෝප්ප 1